යුනිකොඩ් එසනින් පරිවර්තකය ජංගම දුරකතන සදහා

මේක මගේ පලවෙනි සින්හල බ්ලොග් එක මේක අවසාන වසරේ ව‍යපතිය ගැන අදහසක් හැබැයි මගේ නෙමේ එක ගැන මට කියුවේ බාලා සර් , එක සින්ග්ලිශ් පරිවර්තකයක් නිකම් " යුනිකොඩ් එසනින් පරිවර්තකය" වගේ එකක් හැබැයි එක ජන්ගම දුරකතන සදහා
අදහසනම් නරකම නැ හැබැයි ජන්ගම දුරකතනවලට අපේ යුනිකොඩ් එක දාන එක ප්‍රශනයක්

හැබැයි ඩයලොග් සහ සෙල්ටෙල් කට්ටිය මේක කලින් කරලා තිබ්බාලු.එක සාර්ථක උනේ නැත්තේ සින්හල කෙටි පනිවිඩයක් යවද්දී එක ලබන්නාටත් ඒ මෘදුකංගයත් ස්ථපිත කරල තියෙන්නට ඔනේ මගේ මෘදුකංගයට එක අවශ‍ය් වෙන්නේ නැ.

මෙකෙන් කරන්නේ පනිවිඩය පින්තුරයක් විදියට හරවලා යවන එකයි.හැබැයි පුතෝ ජංගම දුරකතනයකට මේ ඔක්කොම කරන්න හැකියාව තියෙනවද දන්නේ නැ.

මේ දවස්වල හර්ෂණ කියලා බ්ලොග් කරුවෙක්ගේන් උදව් ගන්නාවා මේක කරන්න පුලුවන්ද බැරිද කියලා
තව එයා දුන්න බ්ලොග් ටිකකුත් කියවනවා බලමු මොකද වෙන්නේ කියල
Posted on 7:56 PM by Viduruwan Suvinith and filed under | 0 Comments »

0 comments:

Post a Comment