මැක් ඔය කියන තරම්ම හොදද ?

මම මේ විඩියෝ පටය දැක්කම ඊළග සැරේ මැක් ලැප්ටොප් එකක් ගන්නවා කියලා හිතා ගත්තා හැබැයි අවුලකට තියෙන්නේ Visual Studio and Dot.net Developing වලට කෙල වෙනවා. නමුත් ඉතින් අරක්ෂක අතින් සහ වැඩ කිඩ අතින් බැලුවම මැක් හොදයි වගේ

හුගක් ඔෆීස් වැඩවලට මැක් හොදයිලු අපේ බාලා සරුත් මැක් ගැන හොද කියුවා අනික වයිරස් වලටත් බය වෙන්න ඔනේ නැනේ.ගානනම් පොඩ්ඩක් විතර සැරයි. බලමු JOB එකක් කරන කාලකවත් එකක් අරන් දාන්න්



Posted on 4:54 AM by Viduruwan Suvinith and filed under | 0 Comments »

0 comments:

Post a Comment